DCmote icon

1.0.2 by SL Appstore


Oct 19, 2015

About DCmote

software can be used to control the electrical equipment in your home by phone

The software can be used to control the electrical equipment in your phone to your home.

It can be used on your design and many designs can be cautious.

The software has been designed in Goods 10 interfaces required to control.

The serial send command can be used to control any amount of equipment.

You can get it with the file contains instructions on how to create the device.

The need for this basic Arduino code available.

We wish to provide the next version of the software can control from anywhere in the world.

But as for your ideas, suggestions please send it to us in the forum by software

DCmote මෙම මෘදුකාංගයේ අරමුණ වන්නේ විදුලි උපකරණ පාලනය කිරීම සදහා වඩාත් පහසු අතුරැ මුහුණතක් නිර්මාණය කර දීමය.

ඔබට මෙමගින්.

විදුලි උපකරණ පාලනය කිරීමට (exg විදුලි බල්බ )

ජල ටැංකියක වතුර මට්ටම බලාගැනීමට. හැකිය.

අප මෙය ඉදිරියේදී තවත් වැඩි දියුණු කල පසුව

වාහනයක් පණගැන්වීමට.

එය තිබෙන තැන බලාගැනීමට.

නලාව වාදනය කිරීමට.

සින්නල් ලයිට් දැමීම වැනි ක්‍රියාකාරකම් රාශියක් සිදු කල හැකිය

................................................................................

මෙම app එක භාවිතා කර ටැන්කියක ජලමට්ටම මැනගන්න ආකාරය

පහත ලින්ක් එකෙන් නරබන්න

http://www.rioelectronics.net/t001.php

• ලෝකයේ ඕනෑම තැනක සිට ඔබගේ නිවසේ විදුලි උපකරණ පාලනය කරන්න තිබෙනවා නම් ලොකු පහසුවක් නේද ? අපිට හැකියාව ලැබුනා ඒ පහසුව ඔබවෙනුවෙන් ලගා කරදෙන්න. DCmote කියන්නේ ඒවෙනුවෙන් අප නිර්මාණය කල Android මෘදුකාංගයයි. ඔබට මේ සදහා කරන්න තියෙන්නේ මෙම මෘදුකාංගය ලබාගෙන. එහි Developer හි ඇති උපකාරක ලිපිගොනුවේ ඇති පරිදි පරිපථය නිර්මාණය කරගෙන. ඔබට අලුත් ගිණුමක් විවර්ත කරගෙන අපගේ වෙබ් අඩවියට පිවිස හෝ තවත් android දුරකතනයක් මගින් ඔබට අවශ්යව විදුලි උපකරණ පාලනය කිරීමයි. ඔබට මෙම කාර්ය සිදුකරගැනීමට

• අමතරව නිවස තුල සිටත් උපකරණ පාලනය කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා

• මෙම මෘදුකාංගය භාවිතා කොට ඔබගේ නිවසේ ඇති විදුලි උපකරණ ඔබගේ දුරකථනය මගින් පාලනය කල හැකිය. ඔබගේ නිර්මාණ ශීලිත්වය මත මෙය භාවිතා කොට කල හැකි නිර්මාණ බොහොමයක් කල හැකිය.

• මෙම මෘදුකාංගය තුල විදුලි උපකරණ 10ක් පාලනය කිරීමට අවශ්යලය අතුරු මුහුණත නිර්මාණය කර ඇත තවද serial send විධානය භාවිත කර ඕනෑම උපකරණ ප්රරමාණයක් පාලනය කල හැකිය. මෙය සමග ඔබ විසින් නිර්මාණය කරගත යුතු උපාංගය පිළිබද උපදෙස් අඩංගු ගොනුවත් ලබා ගත හැකිය. එමෙන්ම මේ සදහා අවශ්යණ මුලික Arduino කේතය ලබා ගත හැකිය

• http://www.rioelectronics.net/DCmote.php

පහත ලින්ක් එකෙන් ගිහින් පරිපත සටහන සහ කේතය ලබා ගන්න

http://adf.ly/1MAh7f

www.rioelectronics.net

[email protected]

What's New in the Latest Version 1.0.2

Last updated on Oct 19, 2015

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Translation Loading...

Additional APP Information

Latest Version

Request DCmote Update 1.0.2

Uploaded by

Aladain Sessi

Requires Android

Android 2.2+

Show More

DCmote Screenshots

Comment Loading...
Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.