Guru School icon

2.0 by Headstart (Pvt) Ltd


Oct 5, 2022

About Guru School

Guru.lk brings learning materials for school curriculum from grade 6 to 13

guru school ඇප් එකෙන් විනෝදයත් සමග ඉගෙන ගන්න. දරුවන් ආසා කරන විදිහට පාඩම් තේරුම් කරල දෙන්න Video Lessons, Activities, Shortnotes සහ MCQ වලින් සමන්විත වෙනවා. මාසේ අන්තිමට මාසේ පුරා ම පාඩම් කරපු දේවල් තේරුණා ද කියලත් පරීක්ෂා කර ගන්න පුළුවන්. මාසේ ලකුණු වැඩියෙන්ම ගන්න දරුවන්ට ඊලග මාසය නොමිළේ ලබා ගන්නත් පුළුවන්. අපගේ උත්සාහය පාසල් දරුවන් වෙත විෂය නිර්දේශ පාඩම් මාලාව, ආකර්ෂණීය විදිහට, විනෝදයත් සමග දැනුම ලබාදීමයි. සම්ප්‍රදායික ඉගැනීමෙන් පරිබාහිරව දරුවන් කැමැත්තෙන් ඉගැනීමට යොමුකිරීම මින් බලාපොරොත්තු වෙනවා. මෙම ඇප් එක වඩාත් ආකර්ෂණීය කිරීමට ඔබගේ වටිනා අදහස් අප අගය කරනවා. guru school app එක rate කරන්නත් අමතක කරන්න එපා.

මෙම ඇප් එක වඩාත් සුහුරු කිරීමට ඔබගේ වටිනා අදහස් අප අගය කරනවා. මීට අමතරව guru school app එක rate කිරීමට අමතක කරන්න එපා

What's New in the Latest Version 2.0

Last updated on Oct 5, 2022

Release 2.0
Speed improves
More courses and lessons added.
Bugs fixed.

Translation Loading...

Additional APP Information

Latest Version

Request Guru School Update 2.0

Uploaded by

Hasan Hasan

Requires Android

Android 5.0+

Show More

Guru School Screenshots

Comment Loading...
Languages
Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.