Icona ගණිත පොඩ්ඩා - Grade 5

1.0 by Cool Math Games


Sep 18, 2019

Informazioni su ගණිත පොඩ්ඩා - Grade 5

ගණිත පොඩ්ඩා සමඟ වේගයෙන් ගණන් හදමු.

ගණිත ගැටළු වැඩසටහන තුලින් අප බලාපොරොත්තු වන්නේ ශිෂ්‍යත්ව විභාගයට පෙර ඔබේ දරුවා සියලුම ආකාරයේ ගණිත ගැටළු සඳහා පුහුණු කිරීමකි. ගැටළු වැඩ සටහන ගණිත ගැටළු 180 කින් සමන්විත වන අතර ප්‍රගති වාර්තාව නිරීක්ෂණය කිරීමෙන් ඔබේ දරුවා දුර්වල කුමන අකාරයේ ගැටළු වලටදැයි නිවැරදි අවබෝධයක් ලබා ගත හැකිය. ඒ අනුව එම අකාරයේ ගැටළු වලට වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඉහල ප්‍රතිඵලයක් ලබාගත හැකිවේ.

"ගණිත පොඩ්ඩා" ගණිත කර්ම වේග වර්ධන වැඩසටහන තුලින් අපි මේ උත්සාහ ගන්නේ පුංචි දූලා පුතාලට වේගයෙන් ගණන් සෑදීමේ හුරුවක් ලබා දීමටයි. මේ වැඩසටහන හරියට කළොත් 5 ශ්‍රේණියේ ඉන්න ඔයාලට හරිම ඉක්මනින් ගණන් එකතු කරන්නත් අඩු කරන්නත් වැඩි කරන්නත් බෙදන්නත් පුළුවන් වේවි. දවසකට එක් අභ්‍යාසය බැගින් දිගින් දිගටම අභ්‍යාසයේ යෙදෙන්න.

78 විස්තර සඳහා අපව අමතන්න 0788846111

අපගේ Facebook පිටුව

https://www.facebook.com/ ගණිත-පොඩ්ඩා-වේගයෙන්-ගණන්-හදමු -242.340.193.145,687 mila

Perché Ganitha Podda speciale tra le altre app di apprendimento di grado 5?

Progettato per studenti di borse di studio di livello 5.

Progettato secondo il programma di matematica di grado 5.

Ci sono più di 500 domande e organizzate dal livello semplice a quello avanzato.

Con questa app di apprendimento, gli studenti possono farlo

migliorare l'addizione, la sottrazione, la moltiplicazione, le abilità di divisione e la velocità di calcolo

Migliora la loro memoria

Aumenta la loro precisione

Ganitha Podda - L'app di apprendimento di grado 5 è molto utile per gli studenti che desiderano ottenere voti più alti nell'esame di borsa di studio di grado 5.

Novità nell'ultima versione 1.0

Last updated on Jun 30, 2018

Three Levels and 3600 Questions.

Traduzione in caricamento...

Informazioni APP aggiuntive

Ultima versione

Richiedi aggiornamento ගණිත පොඩ්ඩා - Grade 5 1.0

Caricata da

Hair King

È necessario Android

Android 3.0+

Available on

Ottieni ගණිත පොඩ්ඩා - Grade 5 su Google Play

Mostra Altro

ගණිත පොඩ්ඩා - Grade 5 Screenshot

Commento Loading...
Ricerca...
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Abbonato con successo!
Ora sei iscritto ad APKPure.
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Successo!
Ora sei iscritto alla nostra newsletter.