Icona 5 Mn Money Drop Game Sinhala

1.2 by SL App Hub


Nov 17, 2022

Informazioni su 5 Mn Money Drop Game Sinhala

5 Million Money Drop Game Sinhala is a general Knowledge / IQ app in Sri Lanka

If you are a fan of the 5 Million Money Drop Game & Lakshapathi TV program, this will be the best app for you.

In this app (Five Million Money Drop Game), we have included a set of IQ questions & general knowledge question (Samanya Danima Gatalu) and given you a chance to test your knowledge and memory. We have mainly focused on the questions related to Science, Traditions, Cultures, Art, Music, etc. All the steps of this game are designed very similarly to the 5 Million Money Drop Sinhala Programme and "Million Dollar Money Drop" international program. So by using this app you will be able to gain international experience and good IQ knowledge.

If you are a person who loves to join the 5 Million Money Drop TV program or planning to join, this app will help you to do that.

Our key target of this application is to give all Sri Lankans a chance to get this international game experience through their smartphone.

The best thing is, this a totally free application and You can join the game an unlimited number of times.

තරගයේ නීති රීති සහ කොන්දේසි

තරග කරුවන්ට රුපියල් මිලියන 5ක් තරග ආරම්භයේදී පිරිනැමෙන අතර සාමාන්‍ය දැනුම මත පදනම්ව බහුවරණ ප්‍රශ්න හතකට මුහුණ දිය යුතුය.

එක් එක් ප්‍රශ්නයේදී, තරඟකරුවන්ට නිවැරදි පිළිතුර තෝරා ගැනීමට සහ ඒ මත මුදල් තැබීමට සීමිත කාලයක් හිමිවේ.

ප්‍රශ්න අංක 1,2,3 - තත්පර 60

ප්‍රශ්න අංක 4,5 - තත්පර 75

ප්‍රශ්න අංක 6 - තත්පර 90

ප්‍රශ්න අංක 7 - තත්පර 60

තරගය අතරතුරදී, තරගකරුවන්ට තමන් සතු මුදල් එක් පිළිතුරක් හෝ පිළිතුරු කීපයක් මත තැබිය හැක. නමුත් සෑම විටම අවම වශයෙන් එක් පිළිතුරක් හිස්ව තැබිය යුතුවේ.

සෑම ප්‍රශ්නයක් අවසානයේම එක් නිවැරදි පිළිතුරක් පමණක් තෝරාගන්නා අතර, එම පිළිතුර මත තබා ඇති මුදල පමණක් ඊලග ගැටළුව සඳහා ගෙනයාමට හැකිවේ.

යම් හෙයකින් තගය අතරතුරදී ඔබ නිවැරදි පිළිතුර මත කිසිඳු මුදලක් තබා නොතිබුණහොත්, ඔබට තරගයෙන් ඉවත් වීමට සිදුවේ.

මෙලෙස ඔබට ප්‍රශ්න 7ටම සාර්ථකව පිළිතුරු ලබාදිය හැකිවුවහොත්, අවසානයේදී ඔබ අත ඉතිරිවූ මුදල ජයග්‍රාහී මුදල ලෙස හිමිවේ.

මෙම App එක ගැන ඔබගේ අදහස් යොමු කිරීමට හෝ වැරදි නිවැරදි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් පහත E-Mail ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න

[email protected]

සැලකිය යුතුයි:

රූපවාහිනියේ විකාශය වන Five Million Money Drop වැඩසටහන හා මෙම යෙදුම අතර කිසිම ආකාරයක සම්බන්ධයක් නොමැත. ඔබගේ විනෝදාස්වාදය සදහා අප එම රූපවාහිනී වැඩසටහනේ ආකෘතියට සමාන ආකෘතියක් පමණක් මෙම යෙදුම තුල භාවිතා කර ඇත. ඒ ගැන ඔබට මොනයම් හෝ ගැටළුවක් පවතීනම් ඉහත email ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න.

Novità nell'ultima versione 1.2

Last updated on Nov 17, 2022

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Traduzione in caricamento...

Informazioni APP aggiuntive

Ultima versione

Richiedi aggiornamento 5 Mn Money Drop Game Sinhala 1.2

È necessario Android

4.4

Mostra Altro

5 Mn Money Drop Game Sinhala Screenshot

Commento Loading...
Ricerca...
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Abbonato con successo!
Ora sei iscritto ad APKPure.
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Successo!
Ora sei iscritto alla nostra newsletter.