Icona Babata Namak

0.0.2 by Sameera Premathunga


Jul 9, 2017

Informazioni su Babata Namak

Italiano

nomi del bambino Sinhala gratuito

Babata Namak

ඔයා සමහරවිට දරු ප්‍රසුතයට ලෑස්ති වෙන කාන්තාවක් වෙන්න ඇති... එහෙමත් නැත්නම් ඔයාට අක්කෙක් හරි නංගි කෙනෙක් හරි යෙහෙළියක් හරි ඇති එවැනි තත්වයක ඉන්න... කොහොම වුනත් ඔය කාලේදී, ඒ හැමෝම කරන එක දෙයක් තමයි, තමන්ගේ උපදින්න ඉන්න බබාට නමක් හොයන එක.. ඇත්තටම එහෙම නමක් හොයන එකත් හරිම සුන්දර අත්දැකීමක්... සාමාන්‍යයෙන්, නමක් හොයද්දි, ඔයාලා මේ පියවරවල් 03 අනුගමනය කරනවානම්, ඔයාට හොද නමක් තෝරා ගන්න පුළුවන්. පළවෙනි දෙය තමයි ඔයා බබාට තෝරන්න යන නමේ අකුරු ඔයාගේ surname එකත් එක්ක හොදින් යනවද කියල බලන එක. දෙවැනි පියවර වන්නේ ඔයාලා තෝරන නම, ඔයාගේ දරුවාට අනාගතයේදිත් (ඔහු හෝ ඇය වයසට ගියවුවත් පාවිච්චි කල හැකි) භාවිතා කල හැකි නමක් විය යුතු වීම. තුන්වන පියවර වන්නේ, "කවුරුත් කියනවට නොව ඔයා කැමති/ආදරය කරන නමක්" දරුවාට තෝර ගන්න.

ඇත්තටම බබාට නමක් තේරීමත් එක්තරා විශේෂිත දෙයක්.. මොකද ඔයා තෝරා ගන්නා නමින් තමයි, ඔයාගේ දරුවාව, මුළු ලෝකයම හඳුනා ගන්න යන්නේ. ඉතින් හොදට කල්පනා කරලා නමක් තෝරා ගන්න අමතක කරන්න එපා. අද අපි ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ සිංහල අපිට බබෙකුට දාන්න පුළුවන් නම් ටිකක්.. ඔයාලට මේකෙන් අලුත් තාලයේ නම් වගේම, සම්ප්‍රදායික නම්ද අලුත්ම අලුත් නම්ද දැන ගන්න පුළුවන්. A - Z , දුවෙකුට පුතෙකුට ගැළපෙන නම් ඔයාලට මෙතැනින් දැන ගන්න පුළුවන්.

Novità nell'ultima versione 0.0.2

Last updated on Jul 9, 2017

Version :0.0.2,
- අලුත් නම් ඇතුලත් කිරිම

Traduzione in caricamento...

Informazioni APP aggiuntive

Ultima versione

Richiedi aggiornamento Babata Namak 0.0.2

Caricata da

انور عدنان

È necessario Android

Android 4.1+

Mostra Altro

Babata Namak Screenshot

Commento Loading...
Lingua
Lingua
Ricerca...
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Abbonato con successo!
Ora sei iscritto ad APKPure.
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Successo!
Ora sei iscritto alla nostra newsletter.