Icona yoto

4.0 by LANKAapp


Oct 11, 2019

Informazioni su yoto

ලොතරැයි ප්‍රතිපල ඉතා පහසුවෙන් සොයා ගැනීමට මෙම යෙදුම ඉතා වැදගත් වේ.

ලොතරැයි ප්‍රතිපල ඉතා පහසුවෙන් සොයා ගැනීමට මෙම යෙදුම ඉතා වැදගත් වේ। ලොව පළමු වතාවට ලොතරැයි ටිකට් පතක් එය ජයග්‍රහණ කර තිබේද යන්නත් එසේ තිබේනම් අදාල ත්‍යාග මුදල කොපමණද යන්නත් දැන ගැනීමට සකස් කල එකම යෙදුමද මෙය වීම ඉතා සුවිශේෂී කරුණකි।

මෙහි සුවිශෙෂි පහසුකම් රාශියක් අන්තර් ගත වේ.

1) භාවිතය ඉතා පහසුවේ.

   ලොතරැයි ටිකට් පත ඔබගෙ දුරකථනයට ලංකිරීම මගින් ඔනැම ලොතරැයියක ප්‍රතිඵල පරික්ෂා කල හැකිය.

2) සිංහල භාෂාවෙන් පමනක් නොව ඔබට කැමතිනම් ඉංග්‍රීසි භාෂාවෙන් වුවද මෙම යෙදුම ක්‍රියත්මක කල හැකිය.

3) දෑනට ලොව පවතින ලොතරැයි පත් ස්කන් කර ප්‍රතිඵල සොය දෙන එකම යෙදුම මෙය වේ.

4) දැනට වෙළදපොලේ පවතින ලොතරැයි ටිකට්පත් 16 කට වඩි ප්‍රමනයක් මෙම යෙදුම මගින් පරික්ෂා කිරීමට හැකි වීම.

-super ball

-ලග්න වසනාව

-නීරෝගා

-ධන නිධානය

-සංවර්ධන වාසනාව

-ශනිදා වාසනාව

-කොටිපති ශනිදා

-ගොවි සෙත

-මහජන සම්පත

-Mega POTENZA

-සෙවණ

-නියත ජය

-ජතික සම්පත

-සුපිරි වාසනා සම්පත

-අද කොටිපති

5) අනෙකුත් යෙදුම් මගින් එක් දිනයක ප්‍රතිඵල පමනක් පරික්ෂා කිරීමට හැකි උවද මෙම යෙදුම මගින් සියලු දිනවල ලොතරැයි ටිකට් පත් වල ප්‍රතිඵල එසැනින් පරික්ෂා කිරිමට හැකිවේ.

6)) අනෙකුත් යෙදුම් මගින් දිනූ ත්‍යාග මුදල සටහන් නොකරන අතර මෙම යෙදුම ඔබ ජයගන්න ත්‍යාග මුදලද් එවෙලෙම ඔබට පෙන්නුම් කරයි.

7) ලොතරැයි මිලදී ගන්න පුත්ගලයින්ට මෙන්ම ලොතරැයි අලවි කරුවන්ටද එක්මනින් ලොතරැයි පත් පිරික්සීමට, වංචනික ලොතරැයි පත් හදුනා ගැනීමටද මෙම, තම කාලය ඔබෝසෙයින් ඉතිරි කර ගැනීමටද මෙම යෙදුම බෙහෙවින් ප්‍රයොජනවත් වේ.

8) ඉතා විශාල වාර ගනනාවක් පරික්ශාවට භාජනය කර නිපදවූ මෙම යෙදුම 100% විශ්වසනීය වේ.

9) පරික්ශා කරගැනීමට නොහැකි වූ සියලු ලොතරැයි ටිකට් පත් ක්ශනිකව පිරික්සීමයිට මෙම යෙදුම ඉතා වැදගත් වේ.

10) සියලුම් ලොකු කුඩා තරුන මහලු සියලුම දෙනට හැසිරවිය හැකි පරිදි මෙම යෙදුම නිම කර තැත.

අකුරක් අකුරක් digitare නොකාර ඉක්මනින් ප්‍රතිඵල පිරික්සිමට දැන්ම yoto යෙදවුම ඔබගෙ දුරකතනයේ ස්තපනය කරගන්න.ඉදිරියේදී නිකුත්වීමට නියමිත සියලු ලොතරැයි ටිකට් පත් පිරික්සීමටද පහසුකම් අප විසින් සැපයීමට බලපොරොත්තු වෙන්නෙමු.

Questa app è molto facile da trovare risultati della lotteria। Questa è l'unica app che scansiona un biglietto della lotteria per la prima volta al mondo.

1) Facile da usare.

Puoi controllare i risultati di qualsiasi lotteria inserendo il Biglietto della lotteria sul tuo telefono.

2) Questa app può essere implementata non solo in singalese ma anche in inglese se lo desideri.

3) Questa è l'unica app che analizza la lotteria mondiale e cerca risultati.

4) Questa app ti consente di controllare più di 16 biglietti della lotteria disponibili sul mercato.

5) Mentre altre app possono monitorare i risultati in un solo giorno, questa app può facilmente controllare i risultati dei biglietti della lotteria ogni giorno.

6) Il montepremi vinto da altre app non verrà registrato e questa app ti mostrerà il montepremi vinto.

7) Acquista lotteria Questa applicazione è molto utile per i venditori di lotterie, nonché per controllare le lotterie, identificare lotterie fraudolente e risparmiare tempo.

8) Questa applicazione che è stata testata per un numero molto elevato di volte è affidabile al 100%.

9) Questa app è molto importante per la navigazione istantanea di tutti i biglietti della lotteria che non possono essere controllati.

10) Questa app è progettata per gestire tutti i grandi, i giovani e gli anziani.

Installa subito l'app yoto sul telefono per verificare rapidamente i risultati senza digitare alcun testo.

Novità nell'ultima versione 4.0

Last updated on Oct 11, 2019

install the app and enjoy | මෙම යෙදුම ස්ථාපනය කරෙගෙන් ඔබගෙ වාසනාව උරගා බලන්න

Traduzione in caricamento...

Informazioni APP aggiuntive

Ultima versione

Richiedi aggiornamento yoto 4.0

Caricata da

Nikos Mossos

È necessario Android

Android 4.4+

Mostra Altro

yoto Screenshot

Commento Loading...
Lingua
Ricerca...
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Abbonato con successo!
Ora sei iscritto ad APKPure.
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Successo!
Ora sei iscritto alla nostra newsletter.