yoto icon

4.0 by LANKAapp


Oct 11, 2019

About yoto

ලොතරැයි ප්‍රතිපල ඉතා පහසුවෙන් සොයා ගැනීමට මෙම යෙදුම ඉතා වැදගත් වේ.

ලොතරැයි ප්‍රතිපල ඉතා පහසුවෙන් සොයා ගැනීමට මෙම යෙදුම ඉතා වැදගත් වේ। ලොව පළමු වතාවට ලොතරැයි ටිකට් පතක් ස්කන් කර එසැනින් එය ජයග්‍රහණ කර තිබේද යන්නත් එසේ තිබේනම් අදාල ත්‍යාග මුදල කොපමණද යන්නත් දැන ගැනීමට සකස් කල එකම යෙදුමද මෙය වීම ඉතා සුවිශේෂී කරුණකි।

මෙහි සුවිශෙෂි පහසුකම් රාශියක් අන්තර් ගත වේ.

1) භාවිතය ඉතා පහසුවේ.

ලොතරැයි ටිකට් පත ඔබගෙ දුරකථනයට ලංකිරීම මගින් ඔනැම ලොතරැයියක ප්‍රතිඵල පරික්ෂා කල හැකිය.

2) සිංහල භාෂාවෙන් පමනක් නොව ඔබට කැමතිනම් ඉංග්‍රීසි භාෂාවෙන් වුවද මෙම යෙදුම ක්‍රියත්මක කල හැකිය.

3)දෑනට ලොව පවතින ලොතරැයි පත් ස්කන් කර ප්‍රතිඵල සොය දෙන එකම යෙදුම මෙය වේ.

4)දැනට වෙළදපොලේ පවතින ලොතරැයි ටිකට්පත් 16කට වඩි ප්‍රමනයක් මෙම යෙදුම මගින් පරික්ෂා කිරීමට හැකි වීම.

-super ball

-ලග්න වසනාව

-නීරෝගා

-ධන නිධානය

-සංවර්ධන වාසනාව

-ශනිදා වාසනාව

-කොටිපති ශනිදා

-ගොවි සෙත

-මහජන සම්පත

-Mega POWER

-සෙවණ

-නියත ජය

-ජතික සම්පත

-සුපිරි වාසනා සම්පත

-අද කොටිපති

5)අනෙකුත් යෙදුම් මගින් එක් දිනයක ප්‍රතිඵල පමනක් පරික්ෂා කිරීමට හැකි උවද මෙම යෙදුම මගින් සියලු දිනවල ලොතරැයි ටිකට් පත් වල ප්‍රතිඵල එසැනින් පරික්ෂා කිරිමට හැකිවේ.

6))අනෙකුත් යෙදුම් මගින් දිනූ ත්‍යාග මුදල සටහන් නොකරන අතර මෙම යෙදුම ඔබ ජයගන්න ත්‍යාග මුදලද් එවෙලෙම ඔබට පෙන්නුම් කරයි.

7)ලොතරැයි මිලදී ගන්න පුත්ගලයින්ට මෙන්ම ලොතරැයි අලවි කරුවන්ටද එක්මනින් ලොතරැයි පත් පිරික්සීමට , වංචනික ලොතරැයි පත් හදුනා ගැනීමටද මෙම, තම කාලය ඔබෝසෙයින් ඉතිරි කර ගැනීමටද මෙම යෙදුම බෙහෙවින් ප්‍රයොජනවත් වේ.

8)ඉතා විශාල වාර ගනනාවක් පරික්ශාවට භාජනය කර නිපදවූ මෙම යෙදුම 100% විශ්වසනීය වේ.

9)පරික්ශා කරගැනීමට නොහැකි වූ සියලු ලොතරැයි ටිකට් පත් ක්ශනිකව පිරික්සීමයිට මෙම යෙදුම ඉතා වැදගත් වේ.

10) සියලුම් ලොකු කුඩා තරුන මහලු සියලුම දෙනට හැසිරවිය හැකි පරිදි මෙම යෙදුම නිම කර තැත.

කිසිදු අකුරක් type නොකාර ඉක්මනින් ප්‍රතිඵල පිරික්සිමට දැන්ම yoto යෙදවුම ඔබගෙ දුරකතනයේ ස්තපනය කරගන්න.ඉදිරියේදී නිකුත්වීමට නියමිත සියලු ලොතරැයි ටිකට් පත් පිරික්සීමටද පහසුකම් අප විසින් සැපයීමට බලපොරොත්තු වෙන්නෙමු.

This app is very easy to find lottery results। This is the only app that scans a lottery ticket for the first time in the world.

1) Easy to use.

   You can check the results of any lottery by placing the Lottery Ticket on your phone.

2) This app can be implemented not only in Sinhala but also in English if you wish.

3) This is the only app that scans the world lottery and look for results.

4) This app enables you to check more than 16 lottery tickets available in the market.

5) While other apps can only track results in a single day, this app can easily check the results of lottery tickets every day.

6) The prize money won by other apps will not be recorded and this app will show you the prize money you win.

7) Purchase Lottery This application is very useful for lottery sellers as well as for checking lotteries, identifying fraudulent lotteries and saving you time.

8) This application that has been tested for a very large number of times is 100% reliable.

9) This app is very important for instant browsing of all lottery tickets which cannot be checked.

10) This app is designed to handle all the big, the young and the old.

Install the yoto app right away on your phone to check the results quickly without typing any text.

What's New in the Latest Version 4.0

Last updated on Oct 11, 2019

install the app and enjoy | මෙම යෙදුම ස්ථාපනය කරෙගෙන් ඔබගෙ වාසනාව උරගා බලන්න

Translation Loading...

Additional APP Information

Latest Version

Request yoto Update 4.0

Uploaded by

Nikos Mossos

Requires Android

Android 4.4+

Show More

yoto Screenshots

Comment Loading...
Languages
Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.